Posts

Sri Lanka's Unsung Heroes- Part 7

Image
A Profession Built on Trust The relationship between Sri Lankan society and its nurses is long, layered, and genuinely contradictory. To understand where nursing stands today, it helps to understand how that relationship has evolved. For much of Sri Lanka's modern history, the nurse occupied a position of real community respect. In villages and small towns, the government hospital nurse or the public health nurse who made home visits was a trusted figure: someone who could give injections, dress wounds, explain an illness, and offer practical guidance that made a concrete difference to everyday health. Families with a nurse among them felt a quiet pride. Nursing was seen as honourable work, meaningful in the way that few careers are. Trust Earned Through Service This respect extended, with some modifications, into urban areas as well. Nurses were sometimes overshadowed by the higher social status accorded to doctors, but the image of the nurse as compassionate, patient, a...

වනන්තරේ සංචාරේ - තුන්වන කොටස

Image
කැනඩාවෙදි ෆොරස්ට් හයික් එකක් යත්දි සූදානම් වෙන්න ඕන විදිය සහ ඒ ආශ්‍රිත කරුණූ ටිකක් එකතු වන මේ ලිපියේ තුන්වන කොටස අද. (මෙහි මුල් කොටස් දෙක Archive පිටුව තුල තිබෙනවා.) හයිකිං බෑග් එක‍ේ තියෙන්න ඕන දේවල් වලින් ඊළඟ වැදගත් දේ වෙන්නේ පොඩි first aid kit එකක්. මේ වැඩේටම හරියන විදියට කම්පැක්ට් විදියට සූදානම් කරල තියෙන wilderness first aid kit එකක් කැනේඩියන් ටයර් වගේ තැනකින් ගන්න පුළුවන්. ඒ කිට් එකේ තියෙන දේවල් වලට අමතරව, තමන් දිනපතා බෙහෙත් ගන්නවා නම් ඒ ගන්නා බෙහෙත් දවස් දෙකකටවත්, තමන්ට හරි කණ්ඩායමේ කාට හරි දැඩි අසාත්මිකතා ඇතිවෙනවා නම් , විශේෂයෙන්ම මීමැස්සන් දෂ්ඨණය වගේ තත්ත්වයකදි ඇනෆිලැක්සිස් එකක් , එනම් හුස්ම ගන්න අමාරුවන තරමේ අසාත්මිකතා ඇතිවනවා නම් අනිවාර්යයයෙන්ම එපිපෙන් එකක් හෝ දෙකක් සහ tweezers එකක් තියෙන්නම ඕන. Tweezers එක ඕන වෙන්නේ සමහර වෙලාවට ටික්ස්ල ඇමිණුනොත් ඉක්මණින් ගලවල අයින් කරන්න, මොකද tick කෙනෙක් විදල ඇඟට සම්බන්ධ වෙලා ඉන්න කාළය වැඩිවීම වගේම, ටික්ව වැරදි විදියට ගැලවීමත් කරදර සමහර විය ජීවිතයට අවදානමක් වන තත්ත්වයකට පවා හේතුවක් වෙන්න පුළුවන්. ලයිටර් එකක්, ගිණිකූරු ටිකක් හෝ ෆයර් ...

ඩිමෙන්ෂියාව සහ ලංකාව

Image
සෞඛ්‍යය සේව‍යේ හෝ එම අධ්‍යාපන පසුබිමක නොවන ලාංකික පුරවැසියෙක්ගෙන් ඩිමෙන්ෂීයාව ගැන ඇහැව්වොත් ඊට ලැබෙන පිළිතුරේ සාර්ථක බව ගැන මට ඇත්තේ සැකයක්. සමහර විට දියවැඩියාව ගැන, හෝ ප්‍රෙෂර් ගැන ඇහැව්වොත් නම් හොඳ හෝ යම් සාර්ථක පිළිතුරක් ලැබෙන්නට ඉඩ තිබෙනවා. මෙහෙම කියන්න හේතුව, ලංකාවේ සෞඛ්‍යය සේවාව තුල ලැබූ අත්දැකීම් සහ ලංකාව තුල සෞඛ්‍යය අධ්‍යාපනය , විශේෂයෙන්ම ප්‍රජා සෞඛ්‍යය අධ්‍යාපනය තුල ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්ව ගැන අද දවසට ප්‍රමාණවත් දැනුමක් සමාජගත වනවාදැයි ඇති සැකය නිසා. නමුත් වැදගත්ම දේ, ලංකාවේ අපි ඩිමෙන්ෂියාව ගැනත් හුඟක් හොඳින් දැනුවත්වීම අද දවසේ අවශ්‍යතාවයක් ශ්‍රි ලාංකික අප, මෙම තත්ත්වය පිළිබඳ‍ දැනට වඩා යාවත්කාළීන සහ ප්‍රමාණවත් දැනුවත් වීමේ අවශ්‍යතාවයට හේතු කිහිපයක් සටහන් කරන්නේ, ඔබට ඒ ගැන හිතන්නටත්, ඒ වෙනුවෙන් ඔබේ අදහස් එකතු කරන්නට අවස්ථාවක් දෙන්නටත්ය. පර්යේෂණ සහ විමර්ශණ හිඟය. ඩිමෙන්ෂියාව සහ ඒ ආශ්‍රිත තත්ත්වයන්ගේ තත්ත්වය හඳුනාගත හැකි ජාතික මට්ටමේ පර්යේෂණ හෝ විමර්ශණ කිසිවක් මේ වනතුරු ජාත්‍යන්තරව පිළිගන්නා මට්ටමින් ප්‍රකාශයට පත්වී නැත, රාගම, මාතර වැනි යම් කුඩා ප්‍රදේශ ඉලක්ක කරගත් ...

ජීවන කුසලතා

Image
ජීවන කුසලතා ලිපි පෙළේ දෙවැන්නට අද මං තෝර ගන්නේ Lateral reading skill කියන කුසලතාවය. මොකක්ද මේ ලැටරල් රීඩිං කියන්නේ? ඒ ගැන කියන්න ඉස්සර වෙලා ලැටරල් රීඩිං එක්කම යන අනෙක් ක්‍රමය එනම්, වර්ටිකල් රීඩිං ගැන කියාගෙන කතාව පටන් ගත්තාම පහසුයි. ඔබට මතකද කුමක් හෝ විෂයක් ගැන පොතක් කියවත්දි ඔබ ඒ කියවීම කළ හැටි. ඔබ සමහර විට පළමු පිටුවෙන් පටන් අරගෙන, ඒ පොතේ තියෙන කරුණූ කියවාගෙම යනවා. ඒ ‍පොතේ තියෙන කරුණූ තුලට හොඳින් ගිලෙමින් ඒ කියවීම කරනවා. ඒ ඔස්සේම, ඔබ ‍පොතේ කරුණූ ගැන, ලේඛකයා ගැන විශ්වාසයක් පවත්වාගෙන ඒ ‍පොතේ , පිටුවෙන් පිටුව කියවීම කරනවා. එහි තිබෙන කරුණූ ගැන ඔබ තුලම තර්ක කරගැනීමක්, මේ කියවන කරුණූ වල නිවැරදි බව හෝ ලේඛකවා ඉදිරිපත් කරන කරුණූ වල යම් පක්ෂපාතීබවක් ඇත්දැයි විමසීමක් කරන්නට පෙළඹෙන්නේ නැහැ. බොහොම ගැඹුරින් මේ පොත ඔබ කියනවා. මෙන්න මේ කියවීමේ රටාවට කියන්නේ, Vertical reading කියලා. මේක පොතක් කියවීම පමණක් නොවේ, අන්තර්ජාලයේ වෙබ් අඩවියක්, සමාජ මාධ්‍යයක ලිපියක්, ඕඩියෝ බුක් එකක් වගේ ඕනම කියවීමක් වෙන්න පුළුවන්. දැන්, මුලින්ම අහපු ප්‍රශ්නයට එමු, මොකක්ද මේ ලැටරල් රීඩිං කියන්නේ? ලැටරල් රීඩිං කියන...

Welcome to Canada- Part 12

Image
🏡 More Than Just Finding a Place to Live For many newcomers, finding their first home in Canada is one of the most exciting milestones after arriving. Until then, you may have been staying with relatives, friends, or in temporary accommodation such as a hotel or short-term rental. Renting your own place often feels like the moment your new life truly begins. At the same time, it can also be one of the most challenging parts of settling in Canada. Rental prices, lease agreements, application forms, and unfamiliar rules may feel overwhelming at first. Almost every newcomer experiences this uncertainty. The good news is that once you understand how the rental system works, the process becomes much easier. 🔍 Finding the Right Home When looking for your first rental, it is easy to focus only on the monthly rent. However, a home is much more than its price. Think about the location. Is it close to your workplace, your children's school, grocery stores, healthcare services, ...

Welcome to Canada- Part 11

Image
🤝 You Do Not Have to Do It Alone Arriving in a new country is exciting, but it can also feel overwhelming. There are so many things to learn in a short time. You need to find a place to live, understand transportation, open a bank account, register for healthcare, look for work, and become familiar with a completely new system. It is natural to feel uncertain during those first weeks. The good news is that you do not have to figure everything out on your own. Across Canada, there are settlement organizations whose only purpose is to help newcomers build successful lives. Many people arrive without knowing these services even exist, yet they can make the journey much easier. 🏡 What Are Settlement Services? Settlement services are organizations that provide information, guidance, and practical support to newcomers. Many of these services are funded by governments or community organizations and are offered free of charge to eligible newcomers. Their staff understand the chal...

Sri Lanka's Unsung Heroes- Part 8

Image
A Hospital That Never Sleeps Hospitals never close. Patients need care twenty-four hours a day, seven days a week. That simple reality defines the working life of every Registered Nurse in Sri Lanka's government healthcare system and shapes everything that follows. Officially, a full-time government nurse works a thirty-six-hour week spread across six days. That is the figure recorded on paper. The reality experienced by many nurses is very different. Chronic staff shortages mean scheduled hours are often only the starting point rather than the limit. For countless nurses, the working week extends well beyond what occupational health experts would consider safe or sustainable. When a Twelve-Hour Shift Becomes Eighteen or MORE Night shifts are typically twelve hours long. In many hospitals, however, they can stretch to sixteen or even eighteen hours when the incoming nurse is delayed, another colleague calls in sick, or an unexpected emergency prevents staff from leaving o...